Home » QR ක්‍රමය අඛණ්ඩව – බලශක්ති ඇමති

QR ක්‍රමය අඛණ්ඩව – බලශක්ති ඇමති

by Plus One

එළඹෙන මාසයේ සිට QR ක්‍රමය ඉවත් කිරීමට තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව සම්පූර්ණ ඉන්ධන අවශ්‍යතා සපුරාලන තෙක් ඉන්ධන කළමනාකරණ QR පද්ධතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ Twitter පණිවිඩය පහතින්,

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions