ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම එළඹෙන අප්‍රේල් මාසය අවසන් වීමට පෙර අත්සන් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.ඊට සමගාමීව චීනය හා තායිලන්තය සමඟ …
Headline
-
Headline
බංකොලොත් වුණු වෙනත් රටවල් ගොඩ ඇවිල්ලා නැහැ. මෙච්චර ඉක්මනට ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදුණේ රනිල් නිසා – සජබ මන්ත්‍රී රාජිත සේනාරත්න
by Plus Oneby Plus Oneරනිල් පරද්දනවා නම් රනිල් පරද්දන්න ගේන වැඩපිළිවෙල මීට වඩා හොඳ වෙන්න ඕන යැයි ජාතික සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න පැවැසීය. රූපවාහිනි දේශපාලන සංවාද වැඩසටහනකට එක්වෙමින් රාජිත සේනාරත්න…
-
FEATURED ARTICLESHeadlineදේශපාලනික පුවත්
ගිලුණු රට ගොඩගන්න රටම භාරගන්න යැයි මල්වතු මහනායක හිමි අනුර කුමාරට යෝජනා කරයි
by Plus Oneby Plus Oneජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ එම පක්ෂයේ විධායක සභික ලාල් කාන්ත මහතා ඊයේ ( 19 ) දින මහනුවර අස්ගිරි – මල්වතු මහ නායක හිමිවරුන් බැහැ දුටුවා.…
-
Headline
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සැලකිය යුතු දියුණුවක් පෙන්නුම්කරනවා – ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා
by Plus Oneby Plus Oneපසුගිය සමයේ🫂ජපානය සමග නැතිවූ හොඳ හිත ජනපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිනාගත් බව දෙදින නිල සංචාරයකට මෙරටට පැමිණ ඇති ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා (H.E. Mr. SUZUKI Shunichi) පවසයි.…
-
ආයුබෝවන් සහෝලා…..චමින්ද ගෙදර යැවීමෙන් ලොක්කාට මොකද්ද වුනේ?ලොක්කා දිනුන්ද,පරාදද?අපරාධි හලෝ ජනවාරි පළවෙනිදා ගත්ත ගැම්ම සති දෙකක් යන්න ඉස්සෙල්ලා කා ගත්තා. අස්පට් ෂූටිං කියන්නේ ටෙලිෆෝන් එක අවසන් ගමන් යන පාපකර්මය ඕක කියලා.හැබැයි…
-
Headline
දිලිත්ට කියන්න ඉස්සෙල්ලා ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී කෙනෙක් වෙන්න කියලා – දිලිත්ගේ අභියෝගය අනුර කුණු බක්කියට විසි කරයි
by Plus Oneby Plus Oneසජීවී විවාදයකට පැමිණෙන ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවිර විසින් කරන ලද අභියෝගය සියත රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමින් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක විසින් ප්‍රතික්ෂේප කර ඇත .…
-
” හිස් ටින් එකක් වාගෙයි අපේ….මේ ජීවිතේ මල්ලීකිසි වාසියක් නෑ…..හාමතෙයි නැත්තම් අතේ සල්ලි “ ඒක මේ දවස්වල නැගලා යන සින්දුවක්. ” ගමේ මාටින් අයියාට TIN එකත් අරන් හන්දියට ගිහින් හොලවන්න…
-
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා ඊයේ (6) ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත පක්ෂ කාර්යාලයට පැමිණියා. ඒ තම තානපති සේවය අවසන් කිරීමට පෙර ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර…
-
VAT බදු සංශෝධනයත් සමඟ එළඹෙන පාසල් වාරයේදී එක් දරුවෙකුට අවශ්‍ය පාසල් උපකරණ සඳහා 20,000ක පමණ මුදලක් වැය වන බව පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ ලේකම් පූජ්‍ය නාගස්තැන්නේ අරුණ හිමියන් කියා සිටි.…
-
ගෝලීය ද්‍රවිඩ සංසදයේ සාමාජිකයන් පිරිසක් සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් විසින් මෑතකදී එළිදැක්වූ “හිමාලයා ප්‍රකාශය” ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව විසින් හෙළා දකී. මෙම ප්‍රකාශය සදහා අමරපුර මහ…