ලොව ධනවත්ම පුද්ගලයා ලෙස නම් ලැබූ ඉලොන් මාස්ක්ගේ ස්ථානය තවත් ප්රබලයෙකු විසින් අත්පත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය දක්වා තිබේ. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ, ටෙස්ලා මොටර් රථ සමාගමේ කොටස් …
ව්‍යාපාරික පුවත්
-
උත්සව සමය නිමාවන තෙක් හෝ බිත්තරයක් රුපියල් 55 කට අලෙවි කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව පාරිභෝගිකයින් රුපියල් 55 කට හෝ බිත්තරයක්…
-
දේශපාලනික පුවත්ව්‍යාපාරික පුවත්
රනිල්ගේ ත්‍රෛලෝක විජය පත්‍ර යෝජනාව මල්බොරෝ සිගරට් සමාගමේ ඩීල් එකක් ???
by Plus Oneby Plus Oneඊයේ දින පාර්ලිමේන්තුවේ දී 2023 අය වැය ඉදිරිපත් කරමින් රනිල් වික්‍රමසිංහ යෝජනා කරන පරිදි කංසා අපනයනය සඳහා වූ යෝජනාව ශ්‍රී ලංකාවේ තම අලෙවිය අඩු වී පවතින මල්බොරෝ සිගරට් සමාගමේ මීළඟ…
-
දේශපාලනික පුවත්ව්‍යාපාරික පුවත්
පොඩි මිනිහගේ බීඩියට රු 2 ක බද්දක් – 2023 අයවැය
by Plus Oneby Plus One“රජයේ සේවකයන් සඳහා වන අග්‍රහාර රක්ෂණයෙන් ප්රතිලාභ ලැබෙන අතර පෞද්ගලික අංශය සඳහා ද එවැනි රක්ෂණයක් ලබාදීමට ලබාදීමට යෝජනා කරනවා.” එසේම ” සේවක භාර අරමුදල් පනත සංශෝධනය කිරීමට කටයුතු කරනවා.” යැයි…
-
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2022 සැප්තැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමන අනුපාතය 73.7% දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කරනවා. මෙය 2022 අගෝස්තු මාසයට…
-
ඉදිකිරීම් ක්ෂේත්රයේ මතුව ඇති අභියෝග සහ යෝජිත ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ. පවතින ආර්ථික තත්ත්වය යටතේ ඉදිකිරීම් ක්ෂේත්රය මුහුණ දී ඇති ගැටළු පිළිබඳව…
-
ඉන්ධන මිල අද (17) රාත්‍රී 9 සිට අඩුකර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෙසේ අඩුවන මිල ගණන් පහතින් දැක්වේ.
-
අද (14) සිට තිරිඟු පිටි මිල පහළ දමන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි. ඒ අනුව තිරිඟු පිටි කිලෝ එකක් රුපියල් 375 සිට රුපියල් 290 දක්වා දක්වා මිල…
-
ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සම්බන්ධයෙන් වන ගාස්තු සංශෝධනය කර තිබේ. ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යංශය දක්වා ඇත්තේ නොවැම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම සංශෝධන පනවා ඇති…
-
ව්‍යාපාරික පුවත්
මොනරාගල දිස්ත්‍රික්කයේ නිෂ්පාදන ව්‍යාපෘතීන් වෙනුවෙන් රුපියල් මිලියන සියයකට අධික ප්‍රදානයන්
මොනරාගල දිස්ත්‍රික්කයේ දේශීය ආයුර්වේද නිෂ්පාදන ආශ්රිත ව්‍යාපාර, විජලනය කරන ලද එළවලු හා පලතුරු අපනයනය කිරීම ආශ්රිත ව්‍යාපාර, ආරක්ෂිත ගෘහ තුල වගා කිරීමේ ව්‍යාපාර, පොල් සහ පොල් ලෙලි ආශ්රිත නිෂ්පාදන යනාදී…