ක්‍රීඩා පුවත්
-
ක්‍රීඩා පුවත්
දඹුල්ලෙ ආයේ ක්‍රිකට් ගහනවා. මාව විස්වාස කරන්න – ක්‍රීඩා ඇමති කියයි
by Plus Oneby Plus Oneදඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය පසුගිය කාලයේ ජාත්‍යනතර ක්‍රීඩා තරග පැවැත්වීමට අපෝසත් විය. නමුත් පසුව එම ක්‍රීඩාංගනය නවීනතම පහසුකම් යටතේ වැඩි දියුණු කිරීමට බලධාරීන් තීරණය කලේය. ඒ අනුව නවීනතම ආලෝක පද්ධතියකින්…
-
සංචාරක සිම්බබ්වේ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරගාවලිය හෙට ජනවාරි 06 වන දින සිට ආරම්භ වනවා. මෙම තරගාවලිය නැරඹීම සදහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට අදම පිවිසෙන්න www.srilankacricket.lk නිල…
-
පසුගිය සතියේ පැවති නවසීලන්ත එක්දින තරඟාවලියේ ඇති වූ කැළඹිලි සහගත තත්ත්වයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක එම ස්ථානයෙන් ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ. ශ්‍රී…
-
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) සිව්වන වාරය 2023 ජූලි 31 සිට අගෝස්තු 22 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) නිවේදනය කරයි. කණ්ඩායම් පහකින් සමන්විත මෙම තරගාවලිය ජාත්‍යන්තර ක්‍රීඩාංගණ තුනකදී පැවැත්වීමට…
-
ප්‍රවීණ ඉන්දීය පිතිකරු ශිකර් ධවාන් පසුගිය දශකය තුළ එක්දින ආකෘතියේ ඉන්දියාව වෙනුවෙන් හොඳම දස්කම් දැක්වූ අයෙකි. එළැඹෙන ලෝක කුසලානය සඳහා කණ්ඩායම් කළමනාකාරීත්වය තරුණ පිතිකරුවන් වන ශුබ්මන් ගිල් සහ ඉෂාන් කිෂාන්ව…
-
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට එරෙහි තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (25) ඔක්ලන්ඩ්හි ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයට පිවිසෙයි. මේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 6.30ට ආරම්භ වීමට…
-
IPL හි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ දැල් පන්දු යවන්නෙකු ලෙස විජයකාන්ත් වියස්කාන්ත් නිර්දේශ කරනු ලැබුවේ හිටපු ශ්‍රී ලංකා නායක සහ හිටපු MCC සභාපති කුමාර් සංගක්කාර විසිනි. සංගක්කාර රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයාය.…
-
ජාතික ක්‍රීඩා සභාවේ හිටපු නිලධාරී මණ්ඩලය කැඳවමින් නව ක්‍රීඩා ඇමැති තේනුක විදානගමගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22 වෙනිදා) පැවැති සාකච්ඡාව සඳහා ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සභාපති මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර සහභාගි…
-
සංචාරක ශ්‍රී ලංකා පිල දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ඉනිමකින් පරාජය වෙද්දී ඩොලර් දහඅටදහසක මාසික වැටුපක් ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක වෙනත් රටක ෆ්‍රැන්චයිස් කණ්ඩායමක් නියෝජනය කරමින් ජාත්‍යන්තර ලීග් තරගාවලියක…