Home » ‘Ponniyin Selvan’ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් රජ ගමනේ…

‘Ponniyin Selvan’ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් රජ ගමනේ…

by Nipuna Fernando
දින 3කට පෙර සිට ප්රදර්ශණය ආරම්භ කළ ‘Ponniyin Selvan ‘චිත්රපටය බොක්ස් ඔෆිස් වාර්තා තැබීමට සමත්වී ඇති බව විදෙස් මාධ්ය සඳහන් කරනවා.
ඓතිහාසික ක්රියාදාම චිත්රපටයක් වන ‘Ponniyin Selvan’ නිෂ්පාදනය කරනු ලැබුවේ බ්රිතාන්ය – ශ්රී ලංකා ව්යවසායක අල්ලිරාජා සුබාස්කරන් මහතා විසින වේ.
මනි රත්නම්ගේ අධ්යක්ෂණයෙන් යුතු ‘Ponniyin Selvan’ චිත්රපටය බොක්ස් ඔෆිස් වාර්තා තැබීම දැඩි ජයග්රහණයක් බවත් චිත්රපටිය දින තුනක් ඇතුළත ඉන්දීය රුපියල් කෝටි 230 ඉක්මවා ගොස් ඇති බවත් ඉන්දියා ටුඩේ වෙබ් අඩවියේ සඳහන් වනවා
එමෙන්ම අද (05) දිනයේ රුපියල් කෝටි 250 සීමාව පසුකර යනු ඇති බවද බොක්ස් ඔෆිස් වාර්තා කිහිපයක් බිඳ දැමීමට ඉඩ ඇති බවද එම වෙබ් අඩවිය වාර්තා කරනවා
 
මෙම චිත්රපටය ලොව පුරා භාෂා පහකින් නිකුත්ව තිබෙනවා
 
මෙම දැවැන්ත චිත්රපටයට වික්රම්, ඓශ්වර්යා රායි බච්චන්, ජයම් රවී, කාර්ති, ප්රභූ, ආර් සරත්කුමාර් ඇතුළු ලෝක ප්රකට රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායකවනවා
 
 
 
 
 
 
 
 
Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions