Home » NDTV ගෞතම් ආදානි යටතට ? අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් ඉල්ලා අස්වේ

NDTV ගෞතම් ආදානි යටතට ? අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් ඉල්ලා අස්වේ

by Plus One

නව දිල්ලි ටෙලිවිෂන් ලිමිටඩ් (NDTV) නාලිකාවේ ප්‍රවර්ධන ආයතනය වන RRPR HOLDING PRIVATE LTD අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් වන ඉන්දියාවේ කීර්තිමත් ආර්ථික විශ්ලේෂකයෙක් සහ මාධ්‍යවේදියෙක් වන රාධිකා රෝයි මහතා හා ප්‍රනෝයි රෝයි මහතා සිය ධූර වලින් ඉල්ලා අස්වී ඇති බව ඉන්දීය මාධ්‍ය ඊයේ වාර්තා කර තිබුණා.

ඉන්දියාවේ මහා ව්‍යාපාරික ගෞතම අදහන විසින් නව දිල්ලි ටෙලිවිෂන් ලිමිටඩ් මාධ්‍ය ආයතනය අත්පත් කර ගැනීමේ අභිප්‍රායෙන් යුතුව ඉහත කී මහත්වරුන් අධ්‍යක්ෂක ධුර දැරූ RRPR HOLDING PRIVATE LTD ආයතනය අදානි සමූහ ව්‍යාපාරයේ ඒකකයකට කොටස් නිකුත් කර ඇති බව NDTV ප්‍රකාශ කිරීමෙන් දිනකට පසු ව මෙම සිදුවීම සිදුවී ඇති බව වාර්තා වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions