Home » LPL කාලසටහන මෙන්න

LPL කාලසටහන මෙන්න

by Nipuna Fernando

එළැඹන දෙසැම්බර් මාසයේ ආරම්භ වීමට නියමිත Lanka Premier League ක්‍රිකට් තරගාවලියේ නිල තරඟ කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(14) නිවේදනය කරන ලදි. තරගාවලිය දෙසැම්බර් මස හය වෙනිදා සිට දෙසැම්බර් 23වෙනිදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත. සූරියවැව, පල්ලෙකැලේ සහ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණ වල තරඟ පැවැත්වේ.

මෙම තරඟාවලියේ කාලසටහන පහත පරිදි වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions