Home » Lanka T10 තරඟාවලියක් ඇරඹීමට සැලසුම්

Lanka T10 තරඟාවලියක් ඇරඹීමට සැලසුම්

by Plus One

Lanka T10 නමින් පන්දුවාර 10 ලීග් ක්‍රිකට් තරඟාවලියක් ලබන ජූනි මාසයේ දී ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

තරගාවලිය පිරිමි හා කාන්තා යන දෙඅංශයෙන්ම පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් සඳහන් කළේ.

Abu Dhabi T10 ලීග් තරගාවලිය සංවිධාන කරනු ලැබූ T Ten Sports Management FZC සමාගම සමග එක්ව මෙම තරඟාවලිය සංවිධානය කර තිබෙනවා. තරඟාවලිය සදහා පිරිමි කණ්ඩායම් 6 ක් හා කාන්තා කණ්ඩායම් 4 ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර එක් කණ්ඩායමක සංචිතයක් සදහා විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු නම් කළ හැකි බවයි සඳහන් වන්නේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions