Home » IMF පනවා ඇති කොන්දේසි හරහා මෙරට තුළ මුල්‍ය විනයක් ඇති කිරීම හොඳ දෙයක් – හර්ෂ ද සිල්වා

IMF පනවා ඇති කොන්දේසි හරහා මෙරට තුළ මුල්‍ය විනයක් ඇති කිරීම හොඳ දෙයක් – හර්ෂ ද සිල්වා

by Plus One

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පනවා ඇති කොන්දේසි හරහා ශ්‍රී ලංකාව තුළ මුල්‍ය විනයක් ඇති කිරීම හොඳ දෙයක් බව ජාඇල ප්‍රදේශයේදී පැවති සමගි ජන බලවේග ජන හමුවක් අමතමින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි කරයි.

මුල්‍ය විනයක් ඇති කිරීම ඉතා හොඳ කාර්යයක් බැවින් කිසිවකු ඊට විරුද්ධ විය යුතු නැති බවත් ප්‍රකාශ කරයි .

නමුත් සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස මෙම ස්ථාවරයේම සිටිත්දැයි විමසිය යුතුය

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions