Home » 22 වැඩි චන්දයෙන් සම්මතයි!

22 වැඩි චන්දයෙන් සම්මතයි!

by Nipuna Fernando

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත දෙවනවර කියවීමක්වැඩි ඡන්දයෙන් අද (21) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. ඊට පක්ෂව ඡන්ද 179ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 01කි. පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පමණක් මීට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කරනු ලැබූ අතර ඒ අනුව එය වැඩි ඡන්ද 178කින් පනත සම්මත විය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions