Home » ෆීල්ඩ් මාෂල්ගෙන් තරුණයන්ට කනේ පාරක්

ෆීල්ඩ් මාෂල්ගෙන් තරුණයන්ට කනේ පාරක්

by Plus One

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කරන ලද්දේ, තරුණයින්ට අරගල කිරීමට හැකියාව පැවතුනද රට පාලනය කිරීමට දැනුමක් නොමැති බවයි. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරමින් දැක්වූයේ තරණයෙන් මේ වන විට දක්වන ආවේගශීලී ප්‍රතිපත්තියත් සමග ශක්තිය ආයතනයක් වත් පාලනය කරගත නොහැකි බවයි.

තරුණයන් කෙතරම් අරගල කළද, රට පාලනය කළ යුත්තේ පරිණත දේශපාලනඥයින් බව ඒ මහතා වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ ය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions