Home » හෙට වරුවක් වතුර කපයි

හෙට වරුවක් වතුර කපයි

by Plus One

හදිස්සි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට 29 පෙ.ව 9.30 සිට පැය 12ක් කළුතර ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර උතුර හා දකුණ, කටුකුරුන්ද, නාගොඩ ඇතුළු ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසන්නේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions