Home » හිස්වූ අසුනට පාර්ලිමේන්තුවට එන, ජලනි ප්‍රේමදාසගේ කෝටිපති ඥාතියා

හිස්වූ අසුනට පාර්ලිමේන්තුවට එන, ජලනි ප්‍රේමදාසගේ කෝටිපති ඥාතියා

by Plus One

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීමට හේතුව ඔහුගේම පුද්ගලික කාර්ණාවක් බව කියා කීවද, වසර 9ක් පාර්ලිමේන්තුවේ සිටි අයෙකුට මැතිවරණ ලග ලගම තබාගෙන පුද්ගලික කාරනාවකට පාර්ලිමේන්තුවෙන් ඉවත් වීම නම් අපට පිළිගත නොහැක.

අනෙක චමින්ද විජේසිරි යනු සජබ වෙනුවෙන් පාර්ලිමේන්තුව දෙවනත් කිරීමට තරම් ශක්තියක් තිබ්බ පුද්ගලයෙකි. එ නිසා ඉල්ලා අස්වීමේ ස්ක්‍රිප්ට් එකනම් අපට ළදරුය.

ඇයි එක පාරටම?

චමින්ද විජේසිරිගෙ ඉල්ලා අස්වීමත් සමග අපට දැනට ලැබෙන ආරංචි අනුව මීළගට සජබෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන්න නියමිත එම පක්ෂයේ හපුතලේ සංවිධායකතුමාලු.
ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකුවන ඒ මහතා සමගි ජන බලවේගයේ නායකතුමාගේ ලගම නෑයෙක් බවයි ආරංචි.

සජිත්ට පාසල් ගානෙ බස් බෙදන්න, පක්ෂ කාර්යාලයහි පඩි නඩි ගෙවන්න පවා දීර්ඝ කාලයක් මේ සංවිධායකතුමා උදව් කරනවා.

කොහොමහරි සල්ලිකාර නෑයෙක්ව ඇතුලට ගේන්න හදන්නෙම ජනාධිපති වෙන්න මොකක් හෝ ගේම් එකක් ගහන්න වෙන්න පුලුවන්.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions