Home » හිටපු ජනපතිනි චන්ද්‍රිකා ගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා ගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවයි

by Plus One

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දු තීරණවලට පටහැනිව කටයුතු කළ පුද්ගලයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබෙන බව පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

ඒ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති බවයි ඔහු සඳහන් කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව  (21) රැස් වුණා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions