Home » හැරී පොටර් හි මායාකාර යෝධයා හැග්‍රිඩ් මිය යයි

හැරී පොටර් හි මායාකාර යෝධයා හැග්‍රිඩ් මිය යයි

by Nipuna Fernando

හැරි පොටර් කතා මාලාවේ හැග්‍රිඩ් චරිතයට පණපෙවූ රොබී කෝල්ට්රේන් මිය යයි. ස්කොට්ලන්ත නළු රොබී කෝල්ට්‍රේන් වයස අවුරුදු 72 දී මිය ගිය බව ඔහුගේ නියෝජිතයා තහවුරු කරන ලදි. මරණයට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත. හැරී පොටර් හි මායාකාර යෝධයා හැග්‍රිඩ් හැරුණු විට කෝල්ට්‍රේන් (Coltrane) හිටපු KGB බුද්ධි නිලධාරි Valentin Zukovsky ලෙස ජේම්ස් බොන්ඩ් චිත්‍රපට දෙකක් සඳහා සිය රංගනයෙන් දායක වී ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions