Home » හමුදාවෙ නම් facebook බෑ

හමුදාවෙ නම් facebook බෑ

by Plus One

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රජයට දක්වන විශ්වාසනීයභාවය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වී ඇති බව අපට වාර්තා වනවා.

ඒ අරගල සමයේ යුද්ධ හමුදාව විසින් සහයෝගය දැක්වුයේ රජයට ද එසේත් නොමැතිනම් අරගල කරුවන්ට ද යන්න පිළිබඳවයි.

ජාතික ආරක්ෂාවට බලපාන මෙන්ම හමුදා නිලධාරීන්ගේ රහස්‍ය තොරතුරු මුදා හැරීම, අපහාසාත්මක, කාමුක, දේශපාලනික වැනි කරුණු සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මුදාහැරීම තහනම් කරමින් යුද හමුදා මූලස්ථානයේ සංඥා නිලධාරි මේජර් ජනරාල් ඩී. හේරත් මහතා විසින් මෙම නිවේදනය පසුගිය 12 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර ඇත.

සියලු නොනිදා හමුදා නිලධාරීන්ට හා සෙසු නිළයන්ට අයත් වන පරිදි Facebook, Instagram, WhatsApp, WeChat, Twitter, Tik Tok වැනි සමාජ මාධ්‍ය ජාලා තුළට නිල ඇඳුමෙන් සැරසී එකක් ඡායාරූප මුදා හැරීම පවා මෙම නිවේදනය යටතේ තහනම් වනවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions