Home » සෞඛ්‍ය කාර්ය සහායිකාවකට පහරදුන් බීමත් වෛද්‍යවරයා අත්අඩංගුට ගැනීමට බලකරමින් කරාපිටය රෝහලේ සියළු කාර්යමණ්ඩල සේවකයින් සේවයෙන් ඉවත් වේ.

සෞඛ්‍ය කාර්ය සහායිකාවකට පහරදුන් බීමත් වෛද්‍යවරයා අත්අඩංගුට ගැනීමට බලකරමින් කරාපිටය රෝහලේ සියළු කාර්යමණ්ඩල සේවකයින් සේවයෙන් ඉවත් වේ.

by Plus One

පසුගියදා බීමත්ව පැමිණ සෞඛ්‍ය කාර්ය සහායිකාවකට පහරදුන් වෛද්‍යවරයා අත්අඩංගුට ගැනීමට බලකරමින් කරාපිටය රෝහලේ සියළු කාර්යමණ්ඩල සේවකයින් සේවයෙන් ඉවත් වී ඇති බවට වාර්තා වනවා.

මෙම වෛද්‍යවරයා ගර්බනීය තත්වයේ පසුවූ වෛද්‍යවරියකටද පහරදී වරදකරුවෙකු වූ අයෙකුවන අතර, නිතර රෝහල තුල බීමත්ව රාජකාරී කරණු ලබන අයෙකු වුවද, අධ්‍යාක්ෂකවරයා හෝ සෞඛ්‍ය අමාත්‍යංශය ඔහුට විනය නීතී ක්‍රියාත්මක නොකරමින් සිටී.

රෝහල අවට පාතාලය සමග විෂමාචාර ක්‍රියාවන් නිරත වෙමින් කටයුතු කිරිම හේතුවෙන් පොලිසියද ඔහුට සහයෝගය දක්වන බව වාර්ථා වේ.

පහර කෑ සෞඛ්‍ය කාර්ය සහයිකාව රෝහල් ගතව ඇති අතර, මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන තුරු වර්ජනය අඛණව ක්‍රියාත්මක කරන රවී කුමුදේශ් මහතා පවසයි

 

Connect with us – https://chat.whatsapp.com/JdGc1SkqDhCDwcuvvN0VML

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions