Home » සූර්ය පැනල විදුලි බලාගාරයක් මඩකළපුවේදී විවෘත කෙරේ

සූර්ය පැනල විදුලි බලාගාරයක් මඩකළපුවේදී විවෘත කෙරේ

by Nipuna Fernando

මඩකළපුව දිස්ත්‍රික්කයේ, වවුනතිව් ප්‍රදේශයේ ඉදි කරන ලද සෝලා යුනිවර්ස් මෙගා වොට් 10ක පොළොව මත සවි කරන ලද සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කරන විදුලි බලාගාරය අද (11) විවෘත කර ඇත. ඒ අනුව මෙම බලාගාරය Wind Force, Vidu Lanka සහ Hi Energy සමාගම්වල ආයෝජනයෙන් සංවර්ධනය කර ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි. මෙය මෙරට සූර්ය පැනල මගින් බලශක්ති උත්පාදනය සමඟ කෘෂිකර්මාන්තයද සිදු කරන ප්‍රථම ව්‍යාපෘතිය වන අතර මෙම බලාගාරය මගින් වාර්ෂිකව ගිගා වොට් පැය 20ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions