Home » සුපිරි සැප ඇති නැවක් කොළඹට ආවේ ඇයි?

සුපිරි සැප ඇති නැවක් කොළඹට ආවේ ඇයි?

by Plus One

සංචාරකයින් 2,000 කට අධික පිරිසක් රැගත් Mein Schiff 5 අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව කොළඹ වරායට පැමිණ තිබෙනවා.

මගීන් 2030 ක් සහ කාර්ය මණ්ඩලයේ සේවකයින් 945 ක් නෞකාවේ සිටින අතර මගීන්ගෙන් බහුතරය යුරෝපීය ජාතිකයින් බවයි සඳහන් වන්නේ.

මෙම නෞකාව ලොව ඇති සුඛෝපභෝගී නෞකා අතරින් එකක් ලෙසයි සැලකෙන්නේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions