Home » සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 189 ඉලක්කයක්

සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 189 ඉලක්කයක්

by Nipuna Fernando

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරඟය මේ වන විට මෙල්බර්න්හි දී පැවැත්වේ. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 188 ක් ලබා ගැනිමට සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් අර්ධ ශතකයක් ලබාගත් අතර වනිඳු හසරංග වේගවත් ලකුණු 37 ක් ලබාගන්නා ලදි. ඒ අනුව ජයග්‍රහණය සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 189 කි.

තරඟයේ ලකුණු පුවරුව පහතින් දැක්වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions