Home » සිංහ පුත්තුන්ගේ සංචිතය අද ඉතිහාසගත වෙයි

සිංහ පුත්තුන්ගේ සංචිතය අද ඉතිහාසගත වෙයි

by Plus One

අද දින පැවැත්වෙන

ශ්‍රී ලංකා හා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් තරගය සඳහා 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ඊයේ පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරුවත් ඒ සඳහා ක්‍රීඩා අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අමාත්‍ය අනුමැතිය තොරව තරගයක් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයක් නම් කරන ලදී.

මෙම සංචිතය සඳහා නායකත්වය දෙනු ලබන්නේ දසුන් ශානක වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions