Home » සැරෙන් සැරේ කලිසම් මාරු කරන ඇමති බන්දුල

සැරෙන් සැරේ කලිසම් මාරු කරන ඇමති බන්දුල

by Plus One

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නව සභාපතිවරයා ලෙස S.M.D.L.K.D. අල්විස් මහතා පත්කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ලබා දී ඇත.

කෙසේ වෙතත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන සිතූ සිතූ ආකාරයෙන් සභාපතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් වෙනස් කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනාත්මක ප්‍රකාශ සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් සංසරණය වන බව colombo plus දැක ගන්නට හැකි වුණා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions