Home » සාගලට රනිල්ගෙන් තව පුටුවක්!

සාගලට රනිල්ගෙන් තව පුටුවක්!

by Nipuna Fernando

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස පත් කිරීමට තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායක ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ කළමනාකරණ මණ්ඩලයේ දීය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions