Home » ස්මාර්ට් ක්ලාස් එකක් අරන් සජිත් අද අගලවත්තට

ස්මාර්ට් ක්ලාස් එකක් අරන් සජිත් අද අගලවත්තට

by Plus One

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරන “සක්වල” SMART පන්ති කාමර ව්‍යාපෘතිය යටතේ එහි 65 වන අදියර ලෙස අද අගලවත්ත වීදිය බණ්ඩාර විද්‍යාලයට සුහුරු පංති කාමරයක් ලබා දීමට පියවර ගෙන හිබෙනවා.

නවීන තාක්ෂණයෙන් ඉදිරි පරම්පරාව සවිබල ගැන්වීමට විපක්ෂ නායකවරයා මෙම ව්‍යාපෘති‍යෙන් බලාපොරොත්තු වනවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions