Home » සල්ලි අරන් එන්න ලංකාවට, ආයෝජනය කරන්න මන් චාන්ස් දෙන්නම් – ජනාධිපති රනිල් ඉන්දීය සමාගම් ප්‍රධානීන්ට කියයි

සල්ලි අරන් එන්න ලංකාවට, ආයෝජනය කරන්න මන් චාන්ස් දෙන්නම් – ජනාධිපති රනිල් ඉන්දීය සමාගම් ප්‍රධානීන්ට කියයි

by Plus One

තිරසාර ආර්ථික වර්ධනයට දායක වන ප්‍රධාන අභියෝග රැසක් සාර්ථකව ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බව ඉන්දීය කර්මාන්ත සමූහය (CII) සහ ලෝක ආර්ථික සමුළුව විසින් පසුගිය 16වන දින ස්විස්ටර්ලන්තයේ දී සංවිධානය කරන ලද වටමේස සාකච්ඡාවට සහභාගී වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කර ඇත.

එමෙන්ම ඉන්දීය ව්‍යාපාරිකයන්ට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායන් තුල ආයෝජනය කීර්මටද ජනාධිපතිවරයා මෙහිදී ආරාධනා කොට ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions