Home » සබ‍රේ සිසුවෙක් අභිරහස් ලෙස මිය යයි

සබ‍රේ සිසුවෙක් අභිරහස් ලෙස මිය යයි

by Nipuna Fernando

සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ අවසන් වසර ඉගෙනුම ලබමින් සිටි පැල්පොල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සිසුවෙකු අද (21) අලුයම විශ්විද්‍යාලීය සිංහරාජ නේවාසිකාගාරය තුළදී මිය ගොස් තිබේ. සිද්ධිය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය මේ වන විට සිදුකර ඇති අතර, මරණයට හේතුව මෙතෙක් සොයාගෙන නොමැත. මියගිය සිසුවා විශ්වවිද්‍යාලයේ කබඩි කණ්ඩායමේ සමාජිකයෙක් ද වන බවයි එම විශ්වවිදාලීයේ ශිෂ්‍ය සුභසාධක අධ්‍යක්ෂක මහාචාර්ය මනෝජ් ආරියරත්න සඳහන් කරයි. මෘතශරීරය මේ වන විට බලංගොඩ මූලික රෝහලේ තැම්පත් කර ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions