Home » සනත් නිශාන්තගේ රැළිය අල වෙයිද?

සනත් නිශාන්තගේ රැළිය අල වෙයිද?

by Plus One

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග එක්ව නැගිටිමු රැස්වීම් මාලාවේ මීළග රැස්වීම පුත්තලමේ ආරච්චිකට්ටුවේදී පැවැත්වීමට නියමිතයි. මෙය සංවිධානය කරන්නේ පොදුජන පෙරමුණෙ පුත්තලම දිස්ත්‍රික් නායක සනත් නිශාන්ත මහතායි. නමුත් 22වන සංශෝධනයේදී පොහොට්ටුව කෑලි කිහිපයකට බෙදී යාමත් සමග සනත් නිශාන්ත මහතාගෙ රැස්වීම අසාර්තක කිරීමට පක්ෂය ඇතුලෙන්ම පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වනවා. 

මේ අතර පොදුජන පෙරමුණේ කාර්යාලයේ විද්‍යුත් බැනරේ මෙතෙක් ප්‍රදර්ශනය කල බැසිල් රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ ජායාරූපයන්ද ඉවත් කර ඇති බව දැකගන්නට ලැබුණා. 22 සම්මත් වීමත් සමග පොහොට්ටුව අභ්‍යන්තරයෙ මහා පිපිර්‍රිම සනත් නිශාන්තගේ රැස්වීමට බලපානු ඇති වගයි දේශපාලන විචාරකයන් පවසන්නෙ. 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions