Home » සතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල අද සිට පහළට

සතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල අද සිට පහළට

by Plus One

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් පහත දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද (01) සිට දිවයින පුරා ඇති සියලුම සතොස අලෙවිසැල් ජාලය හරහා මෙම සහනය මහජනතාවට ලබාගත හැකි බවයි එම ආයතනය සඳහන් කරන්නේ. අඩු කරන ලද භාණ්ඩ ලැයිස්තුව පහතින්, 

කැකුළු කිලෝ 01ක් – රු. 199

කීරි සම්බා කිලෝ 01ක් – රු. 225

බී ළුණු කිලෝ 01ක් – රු. 225

හාල්මැස්සන් කිලෝ 01ක් – රු. 1150

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions