Home » සජිත් නිහඬ මනුදම් මෙහෙවරක…

සජිත් නිහඬ මනුදම් මෙහෙවරක…

by Nipuna Fernando

ස්පාඤ්ඤයේ පැවැත්වෙන වයස අවුරුදු 23න් පහළ ලෝක මල්ලවපොර තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ බොරැල්ල සහස්පුර පදිංචි සඳරුවන් ගුණවර්ධන ක්‍රීඩකයාට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රුපියල් ලක්ෂ පහක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදි.
ඒ අදාල තරගාවලිය සඳහා සහභාගීවීමට අවශ්‍ය අරමුදල් වෙනුවෙන් වන අතර එම අවස්ථාවේ ජායාරූප පහත දක්වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions