Home » සජිත්ට හා අනුරට කෝචොක් කරන මහින්ද අමරවීර

සජිත්ට හා අනුරට කෝචොක් කරන මහින්ද අමරවීර

by Plus One

අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද සින පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පවසා සිටියේ, රටේ දේශපාලන අස්ථාවරත්වය නැති කිරීමට ප්‍රථමයෙන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාටත්, අනුර කුමාරටත් ආරාධනා කළ බවයි. නමුත් ඒවන විට සජිත් ප්‍රේමදාස ‘ආසයි බයයි’ මතය සිටිය වගේම ජවිපෙන් පවා පෙන්නුම් කරේ වගකීම් භාරගැනීම ප්‍රතික්ෂේප කරන ස්වභාවයක් බව මහින්ද අමරවීර මහතා පවසා සිටියේය.

කෙසේ නමුත්, සජිත්ට හා අනුරට නැති කොන්දක් ජනපති රනිල්ට ඇති බව සමාජ මාධ්‍ය පරිශීලනය කරන දේශපාලන විචාරකයින් අදහස් පල කර ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions