Home » සජිත්ගේ පැටිකිරිය, නලින්ද ජයතිස්ස වසනයි

සජිත්ගේ පැටිකිරිය, නලින්ද ජයතිස්ස වසනයි

by Plus One

තම පක්ෂයේ ජන හමුවක් පක්ෂයේ ජනහමුවක් අමතමින් පවසා සිටියේ ,

“සජිත් ප්‍රේමදාසලට, කවදාවත් දූෂණය නවත්වන්න බෑ. ඇයි? ඒගොල්ලන්ගෙ පැටිකිරියම, ඒගොල්ලන්ගේ ඉතිහාසයම දූෂණ වලට සම්බන්ධ අවස්ථා ගණුදෙනු ඕන තරම් තියෙනවා. ඒ ගොල්ලන්ගේ සමහර අයගේ ෆයිල් පෙන්නල තමයි ඒ පැත්තට මේ පැත්තට පක්ෂ මරු කරගත්තේ. ඒ ගොල්ලන්ගේ සමහර අයගේ තනතුරු ආරක්ෂා කරලා දුන්නේ සමහර CID පරීක්ෂණ යට යවලා. ඒ නිසා ඒගොල්ලෝ කවදාවත් හොරු අල්ලන්නේ නෑ.”

කෙසේවතත් සමාජ මාධ්‍ය හරහා ජනතාව තම අදහස් ප්‍රකාශ කර සිටියේ, ජවිපයටත් එසේ දූෂ්‍ය ඉතිහාසයක් ඇති බවයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions