Home » ෂකීබ් අල් හසන් ගුටි කෑවද ?

ෂකීබ් අල් හසන් ගුටි කෑවද ?

by Nirodha Gamage

ෂකීබ් අල් හසන් ගුටි කෑවද ?

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ෂකීබ් අල් හසන්.

උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව නැවත පිටව යන අවස්ථාවකදී ඔහු මෙලෙස බිම ඇදවැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.

මේ අතර ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඔහුව තල්ලුකර පහරදීම හේතුවෙන් මෙලෙස බිම අදවැටී ඇති බවය.

ෂකීබ් සම්බන්ධයෙන් හැසිරීම් චෝදනා වාර්තා වූ අතර ඒ හේතුවෙන් ඔහු කණ්ඩායමෙන් ඉවත් කර පවා තැබුණා.

https://web.facebook.com/watch/?v=740845127389802

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions