Home » ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය වෙනස් වේ

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය වෙනස් වේ

by Nipuna Fernando

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබා දීමට මෙතෙක් පැවති ක්‍රමවේදය වෙනසකට ලක්කර තිබේ. ඒ අනුව ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස පළමුව ලබා දී අනතුරුව පළමු කොටස ලබා දීමටයි තීරණය කර ඇත. මෙලෙස ප්‍රශ්න පත්‍ර ලබා දීමේ ක්‍රමවේදය වෙනසකට ලක් කර ඇත්තේ, පසුගිය වසරවල කාලසටහන් ක්‍රමවේදය පුළුල්ව අධ්‍යනය කිරීමෙන් අනතුරුව බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙම වසරේ සිට ක්‍රියාත්මක වන්නේ මෙම නව ක්‍රමවේදයයි.

එම ක්‍රමවේදය සිදුවන ආකාරය පහතින් දැක්වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions