Home » ශ්‍රී ලංකා – නවසීලන්ත 100 වැනි එක්දින තරඟය ඇරඹෙයි

ශ්‍රී ලංකා – නවසීලන්ත 100 වැනි එක්දින තරඟය ඇරඹෙයි

by Nirodha Gamage

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට එරෙහි තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (25) ඔක්ලන්ඩ්හි ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයට පිවිසෙයි.

මේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 6.30ට ආරම්භ වීමට නියමිතය.

අද පැවැත්වෙන්නේ දෙපිල අතර 100 වැනි එක්දින තරගය වීම ද විශේෂත්වයකි.

මේ වසරේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ඍජුව සුදුසුකම් ලබා ගැනීම සඳහා අවසන් කණ්ඩායම් 8 අතරට එක් වීමට නම් ශ්‍රී ලංකාව තරඟාවලිය 3-0 ක් ලෙස ජයගත යුතුය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions