Home » ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ප්‍රකෘතිමත් තත්ත්වයට පැමිණීමේ වේගය ගැන මා පුදුම වුණා – ශ්‍රී ලංකාවේ ජපාන තානාපති

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ප්‍රකෘතිමත් තත්ත්වයට පැමිණීමේ වේගය ගැන මා පුදුම වුණා – ශ්‍රී ලංකාවේ ජපාන තානාපති

by Plus One

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු මිශෝකිෂි හිදෙකි මහතා මෑතකදී පැවැත්වූ සාකච්ජාවකදී ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් පල කලේය.

වසර දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ සේවය කල තානාපතිතුමන් පවසන ලද්දේ තමන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය බංකොලොත් වන ආකාරය තමන් දුටු බවත්, නමුත් යලි අර්බුදයෙන් ශ්‍රී ලංකාව ප්‍රශ්ස්ථමත් තත්ත්වයකට ඉක්මණින් පැමිණී ආකාරය සම්බන්ධයෙන් තමන්ද පුදුම වූ බවයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions