Home » ශ්‍රී ලංකාවේ දේශීය ණය පැහැරහැරීමේ අවදානමක් පැවතිය හැකි බව Fitch Ratings කියයි

ශ්‍රී ලංකාවේ දේශීය ණය පැහැරහැරීමේ අවදානමක් පැවතිය හැකි බව Fitch Ratings කියයි

by Plus One

ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) විසින් ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය-මුදල් ශ්‍රේණිගත කිරීම ‘CCC’ සිට ‘CC’ දක්වා පහළ දමා තිබෙනවා.

එමෙන්ම ඉහළ පොලී හා දැඩි දේශීය මූල්‍යන කොන්දේසි නිසා දේශීය ණය පැහැරහැරීමේ අවදානමක් පැවතිය හැකි බවද සඳහන් කර තිබෙනවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions