Home » ශ්‍රි ලංකා බේස් බෝල් ජාත්‍යන්තරය කළඹයි

ශ්‍රි ලංකා බේස් බෝල් ජාත්‍යන්තරය කළඹයි

by Plus One

රටවල් 11ක සහභාගිත්වයෙන් මේ වන විට තායිලන්තයේදී පවත්වන බේස්බෝල් විනිසුරුවරුන්ගේ පුහුණු සැසියකට ලංකාව නියෝජනය කරමින් විනිසුරුවරුන් තිදෙනෙකු සහභාගි වී තිබේ.

එහි විශේෂත්වය වන්නේ මුහුණු සිය ප්‍රධාන උපදේශක වරයා වන්නේ ද ශ්‍රී ලංකා විනිසුරුවරයෙකු වන සුජීව විෂය නායක මහතා වීමයි ඒ මහතා එහි BFA Deputy umpire director ලෙස කටයුතු කරනු ලබයි.

මෙම පුහුණු සැසි සඳහා සහභාගි වන අනෙකුත් විනිසුරුවරුන් දෙදෙනා වන්නේ ලුක්ෂාන් තංගරාජ් මහතා හා ඉෂාර චතුරංග යන අයයි.

විනිසුරු ලුක්ෂාන් තංගරාජ් වල්ම විශ්වවිද්‍යාලය හා සබරගමු විශ්ව විද්‍යාලයේ හිටපු පුහුණුකරු වන අතර ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් කණ්ඩායම සමග ගනුදෙණු කරයි.

ඉෂාර චතුරංග මහතා ශ්‍රී ලංකාවේ ලාබාලතම බේස්බෝල් විනිසුරුවරයෙකු ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කටයුතු කරයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions