Home » වෛද්‍යවරිය නිකුත් කළ අසැබි ජායාරූප එකතුව කළ හදියක්!

වෛද්‍යවරිය නිකුත් කළ අසැබි ජායාරූප එකතුව කළ හදියක්!

by Nipuna Fernando

වැඩිහිටියන්ට පමණක් වෙන් වූ ඔන්ලි ෆෑන්s (OnlyFans) නම් වෙබ් අඩවියේ ඡායාරූප පළ කිරීම හේතුවෙන් මියන්මාර හමුදා අධිකරණය එරට නිරූපණ ශිල්පිනියකට වසර 6ක සිර දඬුවමක් ලබා දී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට නං ම්වෙ සාන් (Nang Mwe San) නමැති ඇය වෛද්‍යවරියක ලෙස ද කටයුතු කර ඇත.

“සංස්කෘතියට හා ගරුත්වයට හානි කිරීම” ඇයට එල්ල වී ඇති චෝදනාව බව මියන්මාර හමුදා බලධාරීන් ප්‍රකාශ කර න අතරම ඇය 2021 වසරේදී කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් එරට හමුදාවට එරෙහි විරෝධතාවලට ද මීට පෙර සහභාගී වී තිබේ.

ඔන්ලි ෆෑන්ස් (OnlyFans) වෙබ් අඩවියේ ඡායාරූප පළ කිරීම හේතුවෙන් මියන්මාරයේ සිරගත කළ පළමු පුද්ගලයා ඇය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions