Home » “වේගා” මහපාරේ දුවන්න අවසර

“වේගා” මහපාරේ දුවන්න අවසර

by Nirodha Gamage

ශ්‍රි ලංකාවේ නිෂ්පාදනයක් වන වේගා මෝටර් රථය සඳහා මෙරට මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියට අනුමැතිය හිමිව තිබෙයි

ඒ අනුව මෙරට ලියාපදිංචි කල ප්‍රථම වේගා මෝටර් රථය සඳහා ලියාපදිංචි අංක තහඩුව වේගා මෝටර් රථය නිර්මාණය කල හර්ෂ සුබසිංහ මහතා වෙත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා විසින් ලබා දීම සිදු කෙරිණි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions