Home » වෘෂණ කෝෂ පශ්චාත් භාගය වටේ කැරකෙන්න ගැසූ ශමිලා අභිරහස් ලෙස මියයයි.

වෘෂණ කෝෂ පශ්චාත් භාගය වටේ කැරකෙන්න ගැසූ ශමිලා අභිරහස් ලෙස මියයයි.

by Plus One

ආන්දෝලනාත්මක සමාජ ක්‍රියාකාරිනියක්වූ ශමිලා ලියනආරච්චි රාගම රෝහලේදී දෙසැම්බර් 01දා මියගොස් ඇත.



ඇයගේ දේහය මේවනවිට වත්තල මහින්ද මල් ශාලාවේ තැම්පත්කර ඇති අතර අවසන් කටයුතු අද (05) පස්වරු 3.00ට සිදුකිරීමට නියමිතය.


වාර්තාව වන අන්දමට මිය යාමට පෙර ඇය සති 2ක් පමන රෝහල්ගතව සිට ඇත. හදිසියේ රෝහල් ගතවීමට හේතුව හෘදයාබාධයක් යයි මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් දී ඇති බව වාර්තා වෙයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions