Home » වීසා ගාස්තු ඉහළට

වීසා ගාස්තු ඉහළට

by Plus One

ද්විත්ව පුරවැසිභාවය සදහා ඉල්ලුම් කිරීමට සහ විදෙස් ගුවන් බලපත්‍ර හිමි ශ්‍රී ලාංකික මව්පියන්ගේ දරුවන් ඇතුළු කාණ්ඩ කිහිපයක් සඳහා අය කෙරෙන වීසා ගාස්තු ඉහල දැමීමට තීරණය කර තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම ගාස්තු වැඩි කිරීම දෙසැම්බර් මස පළමු වන දා සිට ක්‍රියාත්මක වන බවයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions