Home » විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ඈවර කර වසා දමයි

විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ඈවර කර වසා දමයි

by Nirodha Gamage

අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ඈවර කර වසා දමන බව දන්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙයි

පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමඟ අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව අවලංගු කරන ලදි.

මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ අධ්‍යක්ෂ ජෙනරාල් P.H.A.S විජයරත්න මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions