Home » වැඩ දැම්මොත් සරසවියෙන් දොට්ට

වැඩ දැම්මොත් සරසවියෙන් දොට්ට

by Plus One

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය විශ්ව විද්‍යාල වල දිගු වසර ගණනක් ගනනක් තම අධ්‍යයන කටයුතු කරන විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්, එම අධ්‍යන අධ්‍යන කටයුතු වලින් බැහැර කරවීම උදෙසා පනතක් ගෙන ඒමට සැලසුම් කර ඇත.

සමහර විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වසර නමයක් දහයත් අතර කාලසීමාවක් නේවාසිකාගාරවල රැඳී සිටිමින් කල් මැරීම තුළින් විශ්ව විද්‍යාල වරම් ලබන නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට නේවාසිකාගාර පහසුකම් හා අධ්‍යයන කටයුතු සඳහා ඇති පහසුකම් ඇහිරෙන බව ජනපති රනිල් පවසයි.

එසේම නියමිත කාල වලදී විවාහ කර විශ්වවිද්‍යාලයෙන් පිටව යායුතු බව යා යුතු බව ඒ මහතා තව දුරටත් සඳහන් කර සිටී.

කෙසේ නමුත් සමාජ මාධ්‍ය තුළ තුල මෙම තත්වය අර්ථකථනය වන්නේ, ආණ්ඩුවේ මර්ධනකාරි ප්‍රතිපත්තියක් ලෙසයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions