Home » වැඩබලන අගවිනිසුරු ලෙස බුවනෙක අලුවිහාරේ මහතා දිවුරුම් දෙයි

වැඩබලන අගවිනිසුරු ලෙස බුවනෙක අලුවිහාරේ මහතා දිවුරුම් දෙයි

by Nipuna Fernando

වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ බුවනෙක පණ්ඩුකාභය අලුවිහාරේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදි. එම දිවුරුම් දීමේ උත්සවය අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මෙම අවස්ථාවට එක්විය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions