Home » වසන්ත හා සිරිධම්ම හිමි වෙනුවෙන් කොළඹ කොටුව අත්සන් වලින් වැසෙයි

වසන්ත හා සිරිධම්ම හිමි වෙනුවෙන් කොළඹ කොටුව අත්සන් වලින් වැසෙයි

by Plus One

යුක්තිය උදෙසා ජන පෙළගැස්ම යනුවෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ
නොවැ 30 වනදා කොළඹ දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වෙන ජනතා දැනුවත් කිරීම සහ සංස්කෘතික වැඩසටහන මෙසේ පැවැතිණි.

මෙහි මූලික අරමුණු වුයේ,

-වසන්ත-සිරිධම්ම හිමි වහා නිදහස් කරනු !
-PTA වහා අහෝසි කරනු !
-ජීවත්වෙන්න ඉඩ දියව් !
-බඩු මිල-බදු බර පහත හෙළනු !
-අධ්‍යාපනය විකිණීම නවතනු ! යන කාරණා වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions