Home » වසන්ත යළි රිමාන්ඩ්

වසන්ත යළි රිමාන්ඩ්

by Plus One

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර අද දින අධිකරණයට ඉදිපත් කරනු ලැබුවා.

එහිදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලද්දේ ලබන ජනවාරි මස 13 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. එසේම වැඩිදුරටත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කර ඇත්තේ එදිනට එම සැකකරුට එරෙහිව පවතින සියළු සාක්ෂි සියළු සාක්ෂි සාක්ෂි සම්පිණ්ඩනයක් අධිකරණය ඉදිරිපත් කරන ලෙසයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions