Home » වසන්තට මරණ තර්ජන!

වසන්තට මරණ තර්ජන!

by Nipuna Fernando

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඝාතනය කරන බවට සඳහන් නිර්නාමික ලිපියක් ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ට ලැබී තිබේ.

ශිෂ්‍ය ක්‍රියාකාරී වසන්ත මුදලිගේට එරෙහිව ක්‍රියාත්මක දඬුවම සම්බන්ධයෙන් යළිත් වරක් සිතාබලන ලෙසට මාධ්‍ය වෙත මීට පෙර පැවසූ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ට පසුගිය ඔක්තෝබර් 04 වනදා එම ලිපිය ලැබී තිබේ. එම ලිපිය වසන්ත මුදලිගේ ගේ සහෝදරයා ඊයේ දින (08) මාධ්‍යයට අනාවරණ කරන ලදි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions