Home » වනිඳු හසරංග යුගදිවියට

වනිඳු හසරංග යුගදිවියට

by Nirodha Gamage

ශ්‍රී ලංකාවේ පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග අද (9) වින්ද්‍යා පද්මපෙරුම සමඟ විවාහ දිවියට එළඹුණා.

වනිඳු ලෝක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින ක්‍රීඩකයෙකු වන අතර ලසිත් මාලිංගට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ඉහළම දක්ෂතා පෙන්වා තිබෙනවා.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions