Home » ටිලිවින්ලා දැන් වමේ නෙවේලූ, දවසින් දවස රාජපක්ෂලාගේ උපක්‍රමත් පාවිච්චි කරනවාද?

ටිලිවින්ලා දැන් වමේ නෙවේලූ, දවසින් දවස රාජපක්ෂලාගේ උපක්‍රමත් පාවිච්චි කරනවාද?

by Plus One

ලෝකයේ සමාජවාදී කඳවුර බිඳ වැටී ඇති මොහොතක තම දේශපාලන ව්‍යාපාරයට දවසින් දවස උපක්‍රම වෙනස් කරගෙන වැඩ කරන්නට සිදුව ඇතැයි ලෙනින් ගුණ සමරුවක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.

සමාජවාදී රටවල් ලෝකයේ කිහිපයක් පැවතුනද ඒවා ආධ්‍යාත්මය පැත්තෙන් ලෝකයට බලපෑමක් නොකරන බවත්, එනිසා සෑම විටම පවතින තත්ත්වය විග්‍රහ කරගෙන ඒ තත්ත්වයට උපක්‍රම හදාගෙන වැඩ කටයුතු කිරීමට සිදුව ඇති බවත්, එම තත්ත්වයත් වෙනස් වුවහොත් තමන් හදන ලද වැඩපිළිවෙළද පැත්තකට දමා අලුත් තත්ත්වයට අළුත් එකක් හදන්නට සිදුවන බවත් තම දේශපාලනය එය බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරන ලදී .

ජවිපේ ජාජබ වෙලා දැන් වමේ නෙවෙ කියලද ටිල්වින් කියන්නෙ?

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions