Home » ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ මහ මොළකරු සරෝජ් පතිරණගේ සංදේශයේදී හෙළි වෙයි?

ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ මහ මොළකරු සරෝජ් පතිරණගේ සංදේශයේදී හෙළි වෙයි?

by Plus One

ජේෂ්ඨ මාධ්‍යවේදී සරෝජ් පතිරණ මහතාගේ සංදේශය නාලිකාව හරහා ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන විමර්ශනය කළ රහස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා සමග කල හෙළිදරව්ව පහතින් ඔබට නැරඹිය හැක.

මාධ්‍යවේදීන් ඝාතනය සම්බන්ධ විමර්ශනය කළ, හේග් නුවර ජනතා අධිකරණය හමුවේ 2022 මැයි මාසයේ දී දුන් සාක්ෂියකි. මෙම විමර්ශනයේ තීන්දුව ද දැන් ප්‍රකාශයට පත්කොට තිබේ.

උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් සහ නාමල් පෙරේරා මාධ්‍යවේදීන්ට එල්ල කරන ලද ප්‍රහාර සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව ද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අදහස් දැක්වීය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions